SRCC & TC


අප රක්ෂණ යටතේ භූගෝලීය සීමාවන් ඇතුලත සිදුවන අවදානම් ඇතිවිමට බලපන්නාවු වර්ජන, කැරලි කෝලාහල, ජන සහ වැනි බලපෑම් වලින් ආවරණය කරනු ලැබේ.   මේ සදහා සියලුම වර්ගයේ රක්ෂණයන් ඇතුලත් වේ.


කවුරුන් සඳහාද:

මෙය වඩාත් සුදුසු වන්නේ ඉහත සදහන් අවදානම් සදහා නිරාවරණයවී සිටින ලංකාවෙහි දැනට රක්ෂණ ආයතන 17 මගින් නිකුත් කර ඇති රක්ෂණයන්හි රක්ෂණය වු රක්ෂණ ඔප්පුලාභීන් සදහායි, එම ආයතනද අප SRCC & T අරමුදලෙහි සාමාජිකයන් වේ.   රක්ෂණ ඔප්පුවෙහි සදහන් සියලුම කොන්දේසි, වර්ජන, වටහාගත් බවද, ආයතනය මගින් ලබාදුන් වාරික අනුපාතයද ගෙවන බවට එකග විය යුතුයි.

මෙම රක්ෂණ ඔප්පුව මගින් වර්ජන, හිරිහැර, ජන හා නිසා ඇතිවන්නාවු සියලුම අලාභහානි ආවරණය වනු ලැබේ. දේපල හානි සම්බන්ධයෙන් ඍජුව බලපා හැකි කරුණු මෙසේයි:

  1. පොදු නිදහසට බාධාවක් කරන ක්‍රියාවක්, තවත් පිරිසක් සමග කිසියම් පුද්ගලයෙකු ( 5 දෙනෙකුට වැඩි ) විසින් සිදුකිරීමක්.
  2. ඕනෑම ස්ථාපිත කිරිමෙහි අයිතිය වැලැක්වීමට හෝ ඒ සදහා උත්සහා කිරීමක් වැනි බාධාවක් ඇතිවූ අවස්ථාවක.
  3. වර්ජනයක නියැලී සිටින පිරිසකගේ අසහනකාරී ක්‍රියාවක් හෝ සිර කර සිටින පුද්ගලයෙකු පැන යාමට තැත්කිරීම වැනි අවස්ථාවක.

හිමිකම් ලබාගැනීම:

  1. සියලුම හිමිකම් කමිටු රැස්වීමකදී යොමු කරනු ලැබේ. රු.500,000 අඩු සියලුම හිමිකම් එම රැස්වීමේදි අනුමත කිරිමට අයිතිය ඇත.
  2. අනෙකුත් සියලුම හිමිකම් (රු. 500,000 ට වැඩි ) සභාපති සමග පවත්වන තාක්ෂණික උපදේශ කමිටු රැස්වීමෙදි යොමු කරනු ලැබේ.
  3. සියලුම හිමිකම් තොරතුරු හා අනුමැතිය සදහා ජාතික රක්ෂණ භාර අරමුදලෙහි මණ්ඩලය වෙත යොමු කරනු ලබේ.
  4. ඕනෑම රක්ෂණකරුවෙකුහට ගෙවීම් කල හැක නමුත් අය කරවා ගැනීම කල හැක්කේ අප අයතනයෙහි මණ්ඩලයෙ අනුමැතියෙන් පසුවය.
  5. මොටර් රථ හිමිකම් සැලකීමෙන්, මොටර් XL විධිවිධානය අනූව එක් හිමිකමක් සදහා අතිරේක හිමිකම් රු. මිලියන 2.5 කි, එය වාර්ෂිකව රු. මිලියන 10 ක් වේ.
  6. මොටර් හෝ මොටර් නොවන බේරාගැනීම් සැලකිල්ලට ගෙන, රක්ෂණකරු තාමගේ මුලු බෙරාගැනීම් වලින් 2.5% ක් සේවා ගාස්තු ලෙස රදව තබාගැනීමට අනුමැතිය ඇත. ඉතිරිය අය කරගැනීමට පෙර අරමුදල වෙත බැර කරනු ලබේ.

ලියාපදිංචි රක්ෂණ ආයතන:

  • සීමාසහිත එෂියන්ස් එලායන්ස් (පුද්.) සමාගම
  • සීමාසහිත සණස රක්ෂණ සමාගම
  • සීමාසහිත අමානා ටකාෆුල් (පුද්.) සමාගම
  • සීමාසහිත සෙලින්කෝ රක්ෂණ (පුද්.) සමාගම
  • සීමාසහිත අවීවා එන්.ඩි.බි රක්ෂණ (පුද්.) සමාගම
  • සීමාසහිත එච්.එන්.බි. ඇෂුවරන්ස් (පුද්.) සමාගම
  • සීමාසහිත චාර්ටීස් රක්ෂණ සමාගම
  • සීමාසහිත ජනශක්ති රක්ෂණ සමාගම
  • සීමාසහිත එම්.බි.එස්.එල් රක්ෂණ සමාගම
  • සීමාසහිත අලියාන්ස් රක්ෂණ (පුද්.) සමාගම
  • සීමාසහිත යුනියන් ඇෂුවරන්ස් (පුද්.) සමාගම
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • සීමාසහිත කොන්ටිනෙන්ටල් රක්ෂණ ලංකා සමාගම
  • සීමාසහිත පීපල්ස් රක්ෂණ සමාගම
  • සීමාසහිත එල්.ඕ.එල්.සී රක්ෂණ සමාගම
  • ඔරියන්ට් රක්ෂණ සමාගම

  • PROCUREMENT OF REINSURANCE COVER FOR STRIKE,RIOT, CIVIL COMMOTION AND TERRORISM FUND FOR THE PERIOD FROM 01.01.2018 TO 31.12.2018

    මෙතැනින් බාගත කරන්න

    හිමිකම් පරීක්ෂා කිරීමට

    ඔබගේ හිමිකම් තත්වය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න

    වැඩි විස්තර

    SRCC අරමුදල පිලිබද දැනගැනීම පිණිස,
    දුරකථන අංකය :  +94 112 026 600
    විද්‍යුත් තැපැල් :  deshani@nitf.lk
    ෆැක්ස් :  +94114700988

    අප අමතන්න