වැදගත් :
මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.