1. අග්‍රහාර හිමිකම් සඳහා
1.1 රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, ඇස් කණ්ණාඩි, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර සාමාජික රක්‍ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය
1.1.1 පෝරමය සම්පූර්ණ කිරීම සඳහා හිමිකම් පෑම , උපදෙස් සහ රක්‍ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය : සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.2 අග්‍රහාර රන් / රිදී රක්ෂණ ක්‍රමයේ ලියාපදිංචි වීම සදහා අයැදුම්පත :
බාගත කිරීම මෙතනින්
1.3 ණය සුරැකුම්පත් ඉල්ලුම්කිරීමේ අයැදුම්පත :
සිංහල පිටපත මෙතනින්
ඉංග්‍රීසි පිටපත මෙතනින්
1.4 හදිසි අනතුරු මරණ සහ ස්වභාවික මරණ සදහා ඉල්ලුම්කිරිමේ අයැදුම්පත :
සිංහල පිටපත බාගතකිරීම්
ඉංගිසි පිටපත බාගතකිරීම්
දෙමළ පිටපත බාගතකිරීම්
වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.
1.5 අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබා ගැනීම සදහා අප හා ලියාපදිංචිව ඇති රෝහල් :
1.5.1 පෞද්ගලික රෝහල් ලැයිස්තුව මෙතනින්
1.5.2 පෞද්ගලික ආයුර්වේද රෝහල් ලැයිස්තුව මෙතනින්
1.6 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන :
1.6.1 අග්‍රහාර රක්ෂණය පිහිටුවීමේ චක්‍රලේඛනය , 12/2005 සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.2 චක්‍ර ලේඛනයේ පළමු සංශෝධනය, 12/2005 (i) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.3 චක්‍ර ලේඛනයේ දෙවන සංශෝධනය, 12/2005 (ii) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.4 චක්‍ර ලේඛනයේ තෙවන සංශෝධනය, 12/2005 (iii) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.5 චක්‍ර ලේඛනයේ හතරවන සංශෝධනය, 12/2005 (iv) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.6 චක්‍ර ලේඛනයේ පස්වන සංශෝධනය, 12/2005 (v) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.7 චක්‍ර ලේඛනයේ හය වන සංශෝධනය, 12/2005 (vi) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.8 චක්‍ර ලේකනයේ හත් වන සංශෝධනය, 12/2005 (vii) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.9 චක්‍ර ලේකනයේ අට වන සංශෝධනය, 12/2005 (viii) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
1.6.10 චක්‍ර ලේකනයේ නම වන සංශෝධනය, 12/2005 (ix) සිංහල / දෙමළ / ඉංග්‍රීසි
2. අග්‍රහාර විශ්‍රාම රක්ෂණ යෝජනා ක්‍රමය
2.1 රෝහල් ගත කිරීම, හෘද සැත්කම්, පිළිකා, වකුගඩු සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර විශ්‍රාමලත් සාමාජික රක්‍ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය
සිංහල පිටපත මෙතනින්
දෙමළ පිටපත මෙතනින්
ඉංග්‍රීසි පිටපත මෙතනින්
2.2 අග්‍රහාර විශ්‍රාමලත් සාමාජික රක්‍ෂණ සාමාජිකයාගේ හදිසි අනතුරු මරණය හෝ ස්වාභාවික මරණ ඉල්ලුම් පත්‍රය
බාගත කිරීම මෙතනින්
වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.
3. අග්‍රහාර අර්ධ රාජ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය
3.1 රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර අර්ධ රාජ්‍ය සාමාජික රක්‍ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය
සිංහල පිටපත මෙතනින්
ඉංග්‍රීසි පිටපත මෙතනින්