මුල් පිටුව / රක්ෂණය

අග්‍රහාර රක්ෂණය



අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 5/1997 මගින් හඳුන්වා දෙන ලද අතර මෙම යෝජනා ක්‍රමය 2006 ජනවාරි පළමු වෙනි දින සිට ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ ක්‍රියාත්මක විය. මුල් දින වලදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් අධික ලෙස හිමිකම් ගෙවීම් ප්‍රමාණයක් අප ආයතනය වෙත පැවරුන නමුත් මේ වන විට හිඟ හිමිකම් ගෙවීම් අවසන් කරමින් අග්‍රහාර රක්ෂණය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යනු ලබයි. අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ක්‍රමයේ මූලික අරමුණ වනුයේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් සහ එම පවුල් වල සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමයි.එබැවින් අප වෙත ලැබෙන්නා වූ සියලුම හිමිකම් පෑම් හැකි ඉක්මණින් ගෙවීමට අප ආයතනය බැඳී සිටී.සියලුම අදාළ ලියකියවිලි අඩුපාඩු රහිතව ඉදිරිපත් කල හැකිනම් ඔබගේ හිමිකම් අප දින කිහිපයක් ඇතුලත ගෙවන්නෙමු.

කවුරුන් සඳහාද

ජාතික රක්ෂණ භාර අරමුදල මගින් මිලියන 1.5 පමණ වූ රාජ්‍ය සේවයේ නියුතු සෑම පුද්ගලයෙකු සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයයි.මෙමගින් සියලුම වෛද්‍ය (රෝහල් ගතවීම්,දරු උපත්,සැත්කම්, හෘද සැත්කම්, උපැස් යුගල්, විවිධ ),හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ.

ප්‍රතිලාභීන්

  •    විවාහක සේවානියුක්තියන්- සාමාජිකයා, කලත්‍රයා සහ දරුවන් (දරුවන් අවිවාහක සහ වයස අවුරුදු 21ට අඩු අය විය යුතුය).
  •    අවිවාහක සේවානියුක්තියන්- සාමාජිකයා, දෙමාපියන් (දෙමාපියන් වයස අවුරුදු 70ට අඩු අය විය යුතුය).


  • අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාලව මාසික අවකරන ලේඛන එවිය යුතු ආකාරය බාගත කරන්න
  • රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පලකළ චක්‍රලේඛ අනුව හිමිකම් ගෙවනු ලැබේ. බාගත කරන්න

අග්‍රහාර මඟින් ලබා දී ඇති ප්‍රතිලාභ ලැයිස්තුව

ප්‍රතිලාභ වර්ගය උපරිම ගෙවීම ( එක් සිද්ධියක් සදහා )
රු.
කාල සීමාව ගාස්තුව ( එක් දිනක් සදහා )
රු.
සීමාව (එක් වර්ෂයක් සදහා)
රු.
Private hospital room charges 30,000.00 10 days 3000.00 150,000.00
Gov. Hospital Room Charges 5,000.00 10 days 500.00 150,000.00
Pvt Hospital Surgical & Medical Treatment 50,000.00 - - 150,000.00
Consultation Fee 20,000.00 - - 150,000.00
Medical Test 20,000.00 - - 150,000.00
Cataract Operation 20,000.00 - - 150,000.00
Paralysis Package 100,000.00 - - 150,000.00
Heart Surgery Pkg bill for Family Member 100,000.00 - - 150,000.00
Heart Surgery Detailed bill for Family Member 100,000.00 - - 150,000.00
Cancer Insured Package 120,000.00 - - 200,000.00
Total Knee Replacement Set 50,000.00 - - 150,000.00
Total Hip Replacement Set 50,000.00 - - 150,000.00
Spinal Fusion Set 50,000.00 - - 150,000.00
Bone Metal Stents Family 50,000.00 - - 150,000.00
Gov. Hospital Childbirth * 2,500.00 5 days 500.00 2,500.00
Pvt Hospital Childbirth- Normal * 10,000.00 5 days 2,000.00 10,000.00
Pvt Hospital Childbirth- Cesarean * 40,000.00 - - 40,000.00
Spectacles ** 3,500.00 - - 3,500.00
Permenent Total Disablement 600,000.00 - - 600,000.00
Permenent Partial Disablement 300,000.00 - - 300,000.00
Temprory Partial Disablement 26,000.00 52 weeks 500.00 26,000.00
Natural Death Insured 150,000.00 - - 150,000.00
Accidental Death Insured 600,000.00 - - 600,000.00
Kidney Insured Package 200,000.00 - - 200,000.00
Pvt. Hospital Bypass for Member 500,000.00 - - 500,000.00
Bare Metal Stents- Member 120,000.00 - - 500,000.00
Drug Eluting Stent- Member 290,000.00 - - 500,000.00
Dilatation Catheter- Member 36,000.00 - - 500,000.00
PTCA Balloon- Member 39,500.00 - - 500,000.00
Guide Wire- Member 12,500.00 - - 500,000.00
Patent Ductus Arterious (PDA) 145,000.00 - - 500,000.00
Atrial Spetal Defect (ASD) 293,000.00 - - 500,000.00
Ventricular Spetal Defect (VSD) 293,000.00 - - 500,000.00
Pace Maker (Singal) 136,000.00 - - 500,000.00
Pace Maker (Dual) 272,000.00 - - 500,000.00
PFO Occluder 293,000.00 - - 500,000.00
Implantable Cardiovetor Defibrillator (ICD) 300,000.00 - - 500,000.00
Radio Frequency Ablation (RF Ablation) 225,000.00 - - 225,000.00

  • ** ඇස් කණ්ණාඩි ඉල්ලීම් කළ හැක්කේ වසර තුනකට වරක් පමණි.

  • *** මාසික වාරික මුදල රු: 125/- ***
ප්‍රතිලාභ වර්ගය උපරිම ගෙවීම ( එක් සිද්ධියක් සදහා )
රු.
කාල සීමාව ගාස්තුව ( එක් දිනක් සදහා )
රු.
සීමාව (එක් වර්ෂයක් සදහා)
රු.
Private hospital room charges 160,000.00 10 days 5000.00 250,000.00
Gov. Hospital Room Charges 10,000.00 10 days 1000.00 250,000.00
Pvt Hospital Surgical & Medical Treatment 60,000.00 - - 250,000.00
Consultation Fee 35,000.00 - - 250,000.00
Medical Test 30,000.00 - - 250,000.00
Cataract Operation 20,000.00 - - 150,000.00
Paralysis Package 100,000.00 - - 150,000.00
For obtaining in-house treatment in a private Ayurvedic hospital subjective to above categories (private Ayurvedic hospital should be a registered entity under local subjective Ministry.) - - - 160,000.00
Gov. Ayurvedic Hospital Room Charges 10,000.00 10 days 3000.00 10,000.00
Gov. Hospital Childbirth * - 5 days 1500.00 -
Pvt Hospital Childbirth- Normal * 25,000.00 - - 25,000.00
Pvt Hospital Childbirth- Cesarean * 60,000.00 - - 60,000.00
Heart related surgeries for Family Member 150,000.00 - - -
Heart surgeries (Only for Member) - - - 800,000.00
RF Ablation (Only for Member) - - - 350,000.00
Cancer Insured Package (Only for Member) - - - 400,000.00
Kidney transplantations (Only for Member) - - - 800,000.00
Brain surgeries (Only for Member) - - - 800,000.00
Implantation of knees (Only for Member) - - - 150,000.00
Implantation of hip bones (Only for Member) - - - 150,000.00
Hearing aids (Only for Member) - - - 75,000.00
Spectacles ** (Only for Member) 3,500.00 - - 3,500.00
Natural Death Insured (Only for Member) 400,000.00 - - 400,000.00
Accidental Death Insured (Only for Member) 1,000,000.00 - - 1,000,000.00
Personal Accident Insured (Only for Member) 1,000,000.00 - - 1,000,000.00

  • **ඇස් කණ්ණාඩි ඉල්ලීම් කළ හැක්කේ වසර තුනකට වරක් පමණි.

  • *** මාසික වාරික මුදල රු: 300/- ***
ප්‍රතිලාභ වර්ගය උපරිම ගෙවීම ( එක් සිද්ධියක් සදහා )
රු.
කාල සීමාව ගාස්තුව ( එක් දිනක් සදහා )
රු.
සීමාව (එක් වර්ෂයක් සදහා)
රු.
Private hospital room charges 200,000.00 10 days 8000.00 350,000.00
Gov. Hospital Room Charges 30,000.00 10 days 3000.00 350,000.00
Pvt Hospital Surgical & Medical Treatment 80,000.00 - - 350,000.00
Consultation Fee 50,000.00 - - 350,000.00
Medical Test 40,000.00 - - 350,000.00
Cataract Operation 20,000.00 - - 150,000.00
Paralysis Package 100,000.00 - - 150,000.00
For obtaining in-house treatment in a private Ayurvedic hospital subjective to above categories (private Ayurvedic hospital should be a registered entity under local subjective Ministry.) - - - 200,000.00
Gov. Ayurvedic Hospital Room Charges 30,000.00 10 days 3000.00 30,000.00
Gov. Hospital Childbirth * - 5 days 3000.00 -
Pvt Hospital Childbirth- Normal * 50,000.00 - - 50,000.00
Pvt Hospital Childbirth- Cesarean * 100,000.00 - - 100,000.00
Heart related surgeries for Family Member 200,000.00 - - -
Heart surgeries (Only for Member) - - - 1,000,000.00
RF Ablation (Only for Member) - - - 500,000.00
Cancer Insured Package (Only for Member) - - - 600,000.00
Kidney transplantations (Only for Member) - - - 1,200,000.00
Brain surgeries (Only for Member) - - - 1,200,000.00
Implantation of knees (Only for Member) - - - 250,000.00
Implantation of hip bones (Only for Member) - - - 250,000.00
Hearing aids (Only for Member) - - - 100,000.00
Spectacles ** (Only for Member) 5,000.00 - - 5,000.00
Natural Death Insured (Only for Member) 700,000.00 - - 700,000.00
Accidental Death Insured (Only for Member) 2,000,000.00 - - 2,000,000.00
Personal Accident Insured (Only for Member) 1,500,000.00 - - 1,500,000.00

  • ** ඇස් කණ්ණාඩි ඉල්ලීම් කළ හැක්කේ වසර තුනකට වරක් පමණි.

  • *** මාසික වාරික මුදල රු: 600/- ***
ප්‍රතිලාභ වර්ගය උපරිම ගෙවීම ( එක් සිද්ධියක් සදහා )
රු.
කාල සීමාව ගාස්තුව ( එක් දිනක් සදහා )
රු.
සීමාව (එක් වර්ෂයක් සදහා)
රු.
Private hospital room charges 200,000.00 10 days 8000.00 350,000.00
Gov. Hospital Room Charges - - 3000.00 63,000.00
Pvt Hospital Surgical & Medical Treatment 80,000.00 - - 350,000.00
Consultation Fee 50,000.00 - - 350,000.00
Medical Test 40,000.00 - - 350,000.00
For obtaining in-house treatment in a private Ayurvedic hospital subjective to above categories (private Ayurvedic hospital should be a registered entity under local subjective Ministry.) - - - 200,000.00
Gov. Ayurvedic Hospital Room Charges - - 3000.00 63,000.00
Gov. Hospital Childbirth * - 5 days 3000.00 -
Pvt Hospital Childbirth- Normal * 50,000.00 - - 50,000.00
Pvt Hospital Childbirth- Cesarean * 100,000.00 - - 100,000.00
Heart related surgeries for Family Member 200,000.00 - - 200,000.00
Heart surgeries (Only for Member) - - - 1,000,000.00
Cancer Insured Package (Only for Member) - - - 600,000.00
Kidney transplantations (Only for Member) - - - 1,200,000.00
Brain surgeries (Only for Member) - - - 1,200,000.00
Implantation of knees (Only for Member) - - - 250,000.00
Implantation of hip bones (Only for Member) - - - 250,000.00
Hearing aids (Only for Member) - - - 100,000.00
Contact Lenses (Only for Member) 50,000.00 - - 50,000.00
Natural Death Insured (Only for Member) 700,000.00 - - 700,000.00
Accidental Death Insured (Only for Member) 2,000,000.00 - - 2,000,000.00
Permenent Total Disablement caused by Accidents (Only for Member) 1,500,000.00 - - 1,500,000.00
Permenent Total Disablement caused by Disease (Only for Member) 200,000.00 - - 200,000.00

  • *** මාසික වාරික මුදල රු: 1000/- ***

රාජ්‍ය අංශයේ අග්‍රහාර යෝජනා ක්‍රම

රන් යෝජනා ක්‍රමය

රිදී යෝජනා ක්‍රමය

අර්ධ රාජ්‍ය අංශයේ අග්‍රහාර යෝජනා ක්‍රම

රන් යෝජනා ක්‍රමය

අග්‍රහාර විශ්‍රාමික රක්ෂණ යෝජනා ක්‍රමය



විස්තර සඳහා සබැඳිය අනුගමනය කරන්න    චක්‍රලේඛය

හිමිකම් පටිපාටිය
________________

හිමිකම් ලබා ගැනීම පිලිබද අදාල විස්තර දැන ගැනීමට පහත අදාල යොමුව වෙත පිවිසෙන්න


* සැලකිය යුතුයි :
ඔබගේ අග්‍රහාර හිමිකම් ලබාගැනීමේදී ඔබ විසින් කිසිඳු බදු මුදලක්, මුද්දර ගාස්තුවක් හෝ ලියකියවිලි ගාස්තු ලෙස කිසිඳු මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත හෝ වෙනත් ආයතනයක් වෙත ගෙවීමට අවශ්‍ය නොවන බව කරුනාවෙන් සලකන්න.

අත්වැල් බැඳගත් රෝහල්
________________

මෙම රෝහල් මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභයන්

  • 1. විශේෂ ශල්‍යකර්ම පැකේජ
  •       +   අග්‍රහාර ප්‍රතිලාභීන් හට විෂේශ විශේෂ අනුපාතයකින් ශල්‍යකර්ම පැකේජ ලබාගත හැක.
  • 2. අභ්‍යන්තර රෝගීන් සදහා ලබාගත හැකි වට්ටම්
  •     අග්‍රහාර ප්‍රතිලාභීන් හට රෝගියා ඇතුලත් කිරීමේදී රෝහල් ගාස්තුවක් අය නොකෙරේ.
  •       +   රෝහල් කාමර සදහා ගාස්තුව
  •       +   රසායනාගාර පරීක්ෂණ
  •       +   විකිරණ පරීක්ෂණ
  • 3. බාහිර රෝගීන් සදහා ලබාගත හැකි වට්ටම්
  •       +   රසායනාගාර පරීක්ෂණ
  •       +   විකිරණ පරීක්ෂණ

පෞද්ගලික ආයුර්වේද රෝහල්

අත්වැල් බැඳගත් පෞද්ගලික ආයුර්වේද රෝහල් ලැයිස්තුව බැලීමට     පිවිසෙන්න

අයැදුම්පත් බාගත කිරීම්

සියලුම අයැදුම්පත් බාගත කිරීමට     පිවිසෙන්න


අප හා සම්බන්ධ වීමට

දුරකථන : +94 112 026 600
පැය 24 පුරා සේවය

විද්‍යුත් තැපෑල : anura@nitf.lk
ෆැක්ස් : +94 112 323 006


සමාජ මාධ්‍ය : 0703007770 (ලේඛන එවීම සඳහා පමණි)

_________________
  • අග්‍රහාර හිමිකම් විස්තර පරීක්ෂා කරන්න       මෙතනින්
  • අග්‍රහාර සාමාන්‍ය / රිදී / රන් සාමාජිකත්වය පරීක්ෂා කරන්න       මෙතනින්

  • අර්ධ රාජ්‍ය ආයතන අග්‍රහාර රක්ෂණ සාමාජිකත්වය පරීක්ෂා කරන්න       මෙතනින්
  • අර්ධ රාජ්‍ය ආයතන අග්‍රහාර රක්ෂණ හිමිකම් පරීක්ෂා කරන්න       මෙතනින්

  • අග්‍රහාර විශ්‍රාමික රක්ෂණ හිමිකම් පරීක්ෂා කරන්න      මෙතනින්
  • අග්‍රහාර විශ්‍රාමික රක්ෂණ සාමාජිකත්වය පරීක්ෂා කරන්න       මෙතනින්

  • අග්‍රහාර සාමාජිකත්වය පරීක්ෂා කිරීමට (රෝහල් සඳහා)       මෙතනින්