2026.03.05 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2005(X) අනුව 2026.08.01 දින සිට රාජ්‍ය නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේදී 2026.07.31 දින වන විට ආයතන ප්‍රධානියා විසින් අනුමත කර ඇති අග්‍රහාර දත්ත පද්ධතියේ ලියාපදිංචි තොරතුරු මත පමණක් හිමිකම් ගෙවීම සිදුකරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමු.
තව කියවන්නපසුගිය දිනක සාමාජික ලියාපදිංචිය හා තොරතුරු යාවත්කාලීන කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්චාවක් පැවති අතර ඒ සඳහා අප ආයතනයේ සභාපති විශාකා වනසිංහ මහත්මිය සහකාර සාමාන්‍යාධිකාරී නිමාලි පතිරණ මහත්මිය ඇතුලු නිලදාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී නිමාලි පතිරණ මහත්මිය සහ අලෙවි අංශයේ සහකාර කළමනාකරු නුවන් දිසානායක මහතා සහභාගී වූ සජීවී වැඩසටහන.
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ අලෙවි අංශයේ සහකාර කළමනාකරු නුවන් දිසානායක මහතා සහභාගී වූ සජීවී වැඩසටහන.
වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන හානි සඳහා ලබාදෙන රක්ෂණ ආවරණයන් පිලිබදව ඔබ දැනුවත්ද ?
රාජ්‍ය නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණාවරණය සම්බන්ධයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීම සඳහා සෑම සඳුදා දිනකම පෙ.ව 09.00 සිට ප.ව 01.00 දක්වා ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී මහජන දිනය පවත්වනු ලැබේ.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ රොසෙත් රෝහල අතර සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇත.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ වින්සෙත රෝහල අතර සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇත.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ කුරුණෑගල සමුපකාර රෝහල අතර සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇත.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ කොළඹ කිංග්ස් රෝහල අතර සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇත. ...
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ ලීසන්ස් රෝහල් PLC, සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ මෙල්ස්ටා රෝහල, සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ හේමාස් රෝහල් PLC, සියලුම අග්‍රහාර සාමාජිකයින්ට උසස් සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුම ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ සිලෝන් හොස්පිට්ල්ස් PLC, සියලුම අග්‍රහාර සාමාජිකයින්ට තත්වයෙන් උසස් සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ නයින්වෙල්ස් රෝහල් PLC සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා ඔවුන්ගේ අවබෝධතා ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ ආසිරි රෝහල් සමුහය සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා ඔවුන්ගේ අවබෝධතා ගිවිසුම ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ නවලෝක රෝහල් PLC, සියලුම අග්‍රහාර සාමාජිකයින්ට වැඩිදියුණු කළ සේවාවන් සහ සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා ඔවුන්ගේ අවබෝධතා ගිවිසුම (MoU) අලුත් ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) සේවක සුභසාධනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් සැලකිය යුතු ....
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල සහ සුවසෙවණ රෝහල අතර පැවති අවබෝධතා ගිවිසුම (MoU) නැවත අලුත් කරමින් සියලූම අග්‍රහාර සාමාජිකයින් හට උසස් සේවාවන් සහ විශේෂ වට්ටම් ලබාදීමට එකඟ වී ඇත.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල සහ ලංකා රෝහල අතර පැවති අවබෝධතා ගිවිසුම (MoU) නැවත අලුත් කරමින් සියලූම අග්‍රහාර සාමාජිකයින් හට උසස් සේවාවන් සහ විශේෂ වට්ටම් ලබාදීමට එකඟ වී ඇත.
තව කියවන්න
ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සතුටින් දැනුම් දෙන්නේ, අග්‍රහාර වෛද්‍ය රක්ෂණාත්මක ප්‍රතිලාභකරුවන්ට විශේෂ ප්‍රතිලාභ සහ වට්ටම් ලබාදීම සඳහා පෞද්ගලික රෝහල් සමග අවබෝධතා ....
වැඩිදුරටත් | බාගතකිරීම්
නොවැලැක්විය හැකි හේතුවක් මත ත්‍රිකුණාමලය "Dhanwantri Hospital" හා සම්බන්ධ ප්‍රතිලාභ ගෙවීම් තාවකාලිකව අත්හිටුවා ඇත. අදාල තීරණය හේතුවෙන් ඇති වන යම් අපහසුවක් වෙතොත් ඒ පිලිබදව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
අප ආයතනය විසින් පවත්වනු ලැබූ මහජන දිනය 10 - 02 - 2025 දින සිට සෑම සඳුදා දිනකම නැවතත් සුපුරුදු පරිදි පෙ.ව 9.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වේ.
ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) සභාපති ධූරයට ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය වහාම බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. නව ධූරය තුළ ආචාර්ය වනසිංහ මහත්මිය NITF...
තව කියවන්න
2024 ඔක්තෝම්බර් 14 වන දින මහජන දිනය නොපවත්වන බව අපි ඔබට දන්වා සිටිමු. මෙමගින් ඔබට යම් අපහසුතාවයක් සිදු වේ නම් ඒ සඳහා අප අවංකවම සමාව අයදින අතර ඔබගේ අවබෝධය අගය කරමු.
අග්‍රහාර සාමාජිකයන්ට උසස් සේවාවක් සහ විශේෂ වට්ටම් ලබාදීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සහ ඩර්ඩන්ස් රෝහල් සමූහය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙමගින් රාජ්‍ය සේවය,..
තව කියවන්න
ජාතික සහ ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහා දායකත්වයක් දක්වන ශ්‍රී ලංකික ජනී ජනයා උදෙසා අවැසි සැමට රක්ෂණයේ සුරක්ෂණය ලබාදෙනු රිසියෙන් ස්ථාපිත ජාතික රක්‍ෂණ...
තව කියවන්න
අග්‍රහාර හිමිකම් ඉල්ලුම් කිරිමේදී සියලුම අයදුම්පත් හදුන්වාදී ඇති නව ආකෘති පත්‍ර මගින් පමණක් අයදුම් කලයුතු අතර එම අයදුම්පත් ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාකා කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු බව මෙයින් දන්වා සිටිමු.
අයදුම්පත
2024 ජුනි 19 වැනි දින ජාතික රක්ෂණ භාර අරමුදල සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණාවරණය පිලිබද අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර මෙමගින් ශ්‍රී ලංකා...
ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම මහත්මිය ස්වාධීන රූපවාහිනිය සමග සිදුකරන සජීවීව වැඩසටහන.
ජාතික රක්ෂණ භාර අරමුදලෙහි මහනුවර නව දිස්ත්‍රික් ශාඛා කාර්යාලය 2024.02.29 දින විවෘත කරන ලද අතර මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,...
තව කියවන්න
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීයීය ලක් සියනෑ මන්දිරයේ ජාතික රක්ෂණ භාර අරමුදල් කාර්යාලයක් ස්ථාපිත කිරීම සහ අග්‍රහාර රක්ෂණ ක්‍රමය පිලිබදව රාජ්‍ය නිලධාරීන්...
තව කියවන්න
දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පුළුල් සේවාවක් සැපයීම පිණිස ජාතික රක්ෂණ භාර අරමුදලෙහි කෑගල්ල නව දිස්ත්‍රික් ශාඛා කාර්යාලය විවෘත කිරීම.
තව කියවන්න
පසුගිය දිනක අප ආයතනයේ සභාපතිනි නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සමග සම්මුඛ සාකච්ජාවක් පැවති අතර එහිදී අප ආයතනයේ මෙහෙවර, ඉදිරි ඉලක්ක හා සැලසුම් පිලිබදව සාකච්චා කෙරිණි.
තව කියවන්න
2024 පෙබරවාරි මාස 29 දින සිට හිමිකම් ඉදිරිපත් කිරීමේදී යාවත්කාලින කල අයදුම්පත පමනක් භාවිතා කල යුතු අතර පැරණි අයදුම්පත සමග ඉදිරිපත් කරනු ලබන හිමිකම් බාරගනු නොලැබේ.
අයදුම්පත