පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න


ටෙන්ඩර් දැන්වීම - අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කළමනාකරණ මෘදුකාංගය ප්‍රසම්පාදනය සඳහා මිල ගණන් කැඳවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි සඳහන් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටියට අනුව, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කළමනාකරණ මෘදුකාංගය ප්‍රසම්පාදනය කිරීම සඳහා ලංසු කැඳවනු ලැබේ.


දැන්වීම
ලංසු ලේඛනය


සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2027

2027 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සමග ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන පිළිගත් දේශීය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයින් වෙතින් පහත සඳහන් භාණ්ඩ, සේවාවන් සහ අභ්‍යන්තර අවශ්‍යතාවයන් අඛණ්ඩව සැපයීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.


දැන්වීම
ලියාපදිංචි වීමේ පෝරමය
අලුත් කිරීමේ ලියාපදිංචි පෝරමය


ටෙන්ඩර් දැන්වීම - පද්ධති සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදනය

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ IFRS 17/SLFRS 17 ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති විසඳුමක් සැපයීමට පද්ධති සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදනය


දැන්වීම
ලංසු ලේඛනය


ටෙන්ඩර් දැන්වීම - ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය

2027 වර්ෂය සඳහා 30% අනිවාර්ය ප්‍රතිරක්ෂණ පැවරීම ආවරණය කිරීම සඳහා ප්‍රතිරක්ෂණ ප්‍රසම්පාදනය කාලසීමාව: 2027.01.01 සිට 2027.12.31 දක්වා ටෙන්ඩර් අංකය: NITF/ADM/PRO/HLPC/2026/03/RETRO


දැන්වීම
ලංසු ලේඛනය