| ප්‍රතිලාභ වර්ගය | උපරිම ගෙවීම (එක් සිද්ධියක් සඳහා) රු. |
කාල සීමාව | ගාස්තුව (එක් දිනක් සඳහා) රු. |
සීමාව (එක් වර්ෂයක් සඳහා) රු. |
සීමාව (ජිවිත කාලය සඳහා) රු. |
|---|---|---|---|---|---|
| පෞද්ගලික රෝහලක කාමර ගාස්තු සඳහා |
30,000.00 |
දවස් 10 |
3,000.00 |
150,000.00 |
- |
| පෞද්ගලික රෝහලක ඖෂධ සහ ශල්‍යාගාර වියදම් සඳහා |
50,000.00 |
- | - |
150,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය ගාස්තු සඳහා |
20,000.00 |
- | - |
150,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය පරීක්ෂණ සඳහා |
20,000.00 |
- | - |
150,000.00 |
- |
| රජයේ රෝහලක කාමර ගාස්තු සඳහා |
5,000.00 |
දවස් 10 |
500.00 |
150,000.00 |
- |
| අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා |
20,000.00 |
- | - | - |
40,000.00 |
| අංශභාගය සඳහා |
100,000.00 |
- | - | - |
100,000.00 |
| Heart Surgery Pkg bill for (Family Member) |
100,000.00 |
- | - | - | - |
| හෘද සැත්කම් සවිස්තරාත්මක බිල්පත (පවුලේ සාමාජිකයෙකු සඳහා) |
100,000.00 |
- | - | - | - |
| පිළිකා රෝග සඳහා |
120,000.00 |
- | - | - |
200,000.00 |
| Spinal Fusion Set |
50,000.00 |
- | - | - |
50,000.00 |
| Bone Metal Stents Family |
50,000.00 |
- | - | - |
50,000.00 |
| රජයේ රෝහලක දරු උපත් |
2,500.00 |
දවස් 5 |
500.00 |
2,500.00 |
- |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සාමාන්‍ය) |
10,000.00 |
දවස් 5 |
2,000.00 |
10,000.00 |
- |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සිසේරියන්) |
40,000.00 |
- | - |
40,000.00 |
- |
| ඇස් කණ්නාඩි සඳහා |
3,500.00 |
- | - | - | - |
| සදාකාලික සම්පූර්ණ ආබාධිතභාවය |
600,000.00 |
- | - | - |
600,000.00 |
| සදාකාලික අර්ධ ආබාධිතභාවය |
300,000.00 |
- | - | - |
300,000.00 |
| තාවකාලික අර්ධ ආබාධිතභාවය |
26,000.00 |
සති 52 |
500.00 |
- |
26,000.00 |
| ස්වභාවික මරණයක් සඳහා |
150,000.00 |
- | - | - |
150,000.00 |
| හදිසි අනතුරු මරණයක් සඳහා |
600,000.00 |
- | - | - |
600,000.00 |
| වකුගඩු බද්ධ කිරීම සඳහා |
200,000.00 |
- | - | - |
200,000.00 |
| හෘද සැත්කම් සඳහා - (සාමාජිකයාට පමනි) |
500,000.00 |
- | - | - |
500,000.00 |
| Bare Metal Stents - (සාමාජිකයාට පමනි) |
120,000.00 |
- | - | - |
500,000.00 |
| Drug Eluting Stent - (සාමාජිකයාට පමනි) |
290,000.00 |
- | - | - |
500,000.00 |
| Dilatation Catheter - (සාමාජිකයාට පමනි) |
36,000.00 |
- | - | - |
500,000.00 |
| PTCA Balloon - (සාමාජිකයාට පමනි) |
39,500.00 |
- | - | - |
500,000.00 |
| Guide Wire - (සාමාජිකයාට පමනි) |
12,500.00 |
- | - | - |
500,000.00 |
| Patent Ductus Arterious (PDA) |
145,000.00 |
- | - | - |
500,000.00 |
| Atrial Spetal Defect (ASD) |
293,000.00 |
- | - | - |
500,000.00 |
| Ventricular Spetal Defect (VSD) |
293,000.00 |
- | - | - |
500,000.00 |
| Pace Maker (Singal) |
136,000.00 |
- | - | - |
500,000.00 |
| Pace Maker (Dual) |
272,000.00 |
- | - | - |
500,000.00 |
| PFO Occluder |
293,000.00 |
- | - | - |
500,000.00 |
| Implantable Cardiovetor Defibrillator (ICD) |
300,000.00 |
- | - | - |
500,000.00 |
| Radio Frequency Ablation (RF Ablation) |
225,000.00 |
- | - | - |
225,000.00 |
| ප්‍රතිලාභ වර්ගය | උපරිම ගෙවීම (එක් සිද්ධියක් සඳහා) රු. |
කාල සීමාව | ගාස්තුව (එක් දිනක් සඳහා) රු. |
සීමාව (එක් වර්ෂයක් සඳහා) රු. |
සීමාව (ජිවිත කාලය සඳහා) රු. |
|---|---|---|---|---|---|
| පෞද්ගලික රෝහලක කාමර ගාස්තු සඳහා |
50,000.00 |
දවස් 10 |
5,000.00 |
250,000.00 |
- |
| පෞද්ගලික රෝහලක ඖෂධ සහ ශල්‍යාගාර වියදම් සඳහා |
60,000.00 |
- | - |
250,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය ගාස්තු සඳහා |
35,000.00 |
- | - |
250,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය පරීක්ෂණ සඳහා |
30,000.00 |
- | - |
250,000.00 |
- |
| ඉහත වර්ගීකරණයන්ට යටත්ව පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා (පෞද්ගලික ආයුර්වේද රෝහල දේශීය විෂයභාර අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය. ) | - | - | - |
160,000.00 |
- |
| රජයේ රෝහලක කාමර ගාස්තු සඳහා |
10,000.00 |
දවස් 10 |
1,000.00 |
250,000.00 |
- |
| රජයේ ආයුර්වේද රෝහලක කාමර ගාස්තු සඳහා |
10,000.00 |
දවස් 10 |
1,000.00 |
10,000.00 |
- |
| රජයේ රෝහලක දරු උපත් සඳහා |
7,500.00 |
දවස් 5 |
1,500.00 |
- | - |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සාමාන්‍ය) |
25,000.00 |
- | - |
25,000.00 |
- |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සිසේරියන්) |
60,000.00 |
- | - |
60,000.00 |
- |
| හෘද ආශ්රිත සැත්කම් සිදුකිරීමේදී (පවුලේ සාමාජිකයන් සඳහා) |
150,000.00 |
- | - | - |
150,000.00 |
| හදවත් සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
800,000.00 |
| RF Ablation (සාමාජිකයාට පමනි) | - | - | - | - |
350,000.00 |
| පිළිකා රෝග සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
400,000.00 |
| වකුගඩු බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
800,000.00 |
| මොළයේ සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
800,000.00 |
| දණහිස් බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| උකුල් ඇට බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| ශ්‍රවණ උපකරණ සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
75,000.00 |
| ඇස් කණ්නාඩි සඳහා (සාමාජිකයාට පමනි) |
3,500.00 |
- | - | - | - |
| අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා |
20,000.00 |
- | - | - |
40,000.00 |
| අංශභාගය සඳහා | - | - | - | - |
100,000.00 |
| ස්වභාවික මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
400,000.00 |
- | - | - |
400,000.00 |
| හදිසි අනතුරු මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
1,000,000.00 |
- | - | - |
1,000,000.00 |
| පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය (සාමාජිකයාට පමනි) |
1,000,000.00 |
- | - | - |
1,000,000.00 |
| ප්‍රතිලාභ වර්ගය | උපරිම ගෙවීම (එක් සිද්ධියක් සඳහා) රු. |
කාල සීමාව | ගාස්තුව (එක් දිනක් සඳහා ) රු. |
සීමාව (එක් වර්ෂයක් සඳහා) රු. |
සීමාව (ජිවිත කාලය සඳහා) රු. |
|---|---|---|---|---|---|
| පෞද්ගලික රෝහලක කාමර ගාස්තු සඳහා |
80,000.00 |
දවස් 10 |
8,000.00 |
350,000.00 |
- |
| පෞද්ගලික රෝහලක ඖෂධ සහ ශල්‍යාගාර වියදම් සඳහා |
80,000.00 |
- | - |
350,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය ගාස්තු සඳහා |
50,000.00 |
- | - |
350,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය පරීක්ෂණ සඳහා |
40,000.00 |
- | - |
350,000.00 |
- |
| ඉහත වර්ගීකරණයන්ට යටත්ව පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා (පෞද්ගලික ආයුර්වේද රෝහල දේශීය විෂයභාර අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය. ) | - | - | - |
200,000.00 |
- |
| රජයේ රෝහලක කාමර ගාස්තු සඳහා |
30,000.00 |
දවස් 10 |
3,000.00 |
350,000.00 |
- |
| රජයේ ආයුර්වේද රෝහලක කාමර ගාස්තු සඳහා |
30,000.00 |
දවස් 10 |
3,000.00 |
30,000.00 |
- |
| රජයේ රෝහලක දරු උපත් |
15,000.00 |
දවස් 5 |
3,000.00 |
- | - |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සාමාන්‍ය) |
50,000.00 |
- | - |
50,000.00 |
- |
| පෞද්ගලික රෝහලක දරු උපත් - (සිසේරියන්) |
100,000.00 |
- | - |
100,000.00 |
- |
| හෘද ආශ්රිත සැත්කම් සිදුකිරීමේදී (පවුලේ සාමාජිකයන් සඳහා) |
200,000.00 |
- | - | - |
200,000.00 |
| හදවත් සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,000,000.00 |
| RF Ablation (සාමාජිකයාට පමනි) | - | - | - | - |
500,000.00 |
| පිළිකා රෝග සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
600,000.00 |
| වකුගඩු බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,200,000.00 |
| මොළයේ සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,200,000.00 |
| දණහිස් බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
250,000.00 |
| උකුල් ඇට බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
250,000.00 |
| ශ්‍රවණ උපකරණ සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
100,000.00 |
| ඇස් කණ්නාඩි සඳහා (සාමාජිකයාට පමනි) |
5,000.00 |
- | - | - | - |
| ශ්‍රවණ උපකරණ සඳහා (සාමාජිකයාට පමනි) |
20,000.00 |
- | - | - |
40,000.00 |
| අංශභාගය සඳහා | - | - | - | - |
200,000.00 |
| ස්වභාවික මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
700,000.00 |
- | - | - |
700,000.00 |
| හදිසි අනතුරු මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
2,000,000.00 |
- | - | - |
2,000,000.00 |
| පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය (සාමාජිකයාට පමනි) |
1,500,000.00 |
- | - | - |
1,500,000.00 |
| ප්‍රතිලාභ වර්ගය | උපරිම ගෙවීම (එක් සිද්ධියක් සඳහා) රු. |
කාල සීමාව | ගාස්තුව (එක් දිනක් සඳහා) රු. |
සීමාව (එක් වර්ෂයක් සඳහා) රු. |
සීමාව (ජිවිත කාලය සඳහා) රු. |
|---|---|---|---|---|---|
| පෞද්ගලික රෝහලක කාමර ගාස්තු |
100,000.00 |
දවස් 10 |
10,000.00 |
400,000.00 |
- |
| පෞද්ගලික රෝහලක ඖෂධ සහ ශල්‍යාගාර වියදම් සඳහා |
90,000.00 |
- | - |
400,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය ගාස්තු සඳහා |
55,000.00 |
- | - |
400,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය පරීක්ෂණ සඳහා |
45,000.00 |
- | - |
400,000.00 |
- |
| ඉහත වර්ගීකරණයන්ට යටත්ව පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා (පෞද්ගලික ආයුර්වේද රෝහල දේශීය විෂයභාර අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.) | - | - | - |
250,000.00 |
- |
|
රජයේ රෝහලක කාමර ගාස්තු දිනකට රු. 3000 බැගින් වසරකට උපරිම දින 21ක් සඳහා (එක් සිදුවීමක් සඳහා උපරිම දින 07) |
- | - |
3,000.00 |
63,000.00 |
- |
|
රජයේ ආයුර්වේද රෝහලක කාමර ගාස්තු දිනකට රු. 3000 බැගින් වසරකට උපරිම දින 21ක් සඳහා (එක් සිදුවීමක් සඳහා උපරිම දින 07) |
- | - |
3,000.00 |
63,000.00 |
- |
| රජයේ රෝහලක දරු උපත් සඳහා |
15,000.00 |
දවස් 5 |
3,000.00 |
- | - |
| පෞද්ගලික රෝහලක දරු උපත් සඳහා - (සාමාන්‍ය) |
50,000.00 |
- | - |
50,000.00 |
- |
| පෞද්ගලික රෝහලක දරු උපත් සඳහා - (සිසේරියන්) |
125,000.00 |
- | - | - | - |
|
හෘද ආශ්රිත සැත්කම් සිදුකිරීමේදී (පවුලේ සාමාජිකයන් සඳහා) ** පවුලේ එක් සාමාජිකයෙකුට ජීවිත කාලය තුළ එක් වරක් පමණි ** |
- | - | - | - |
200,000.00 |
| හදවත් සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,000,000.00 |
| පිළිකා රෝග සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
600,000.00 |
| වකුගඩු බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,200,000.00 |
| මොළයේ සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
1,200,000.00 |
| දණහිස් බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
250,000.00 |
| උකුල් ඇට බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
250,000.00 |
|
ශ්‍රවණ උපකරණ සඳහා (පවුලේ සාමාජිකයෙකුට) ** පවුලේ එක් සාමාජිකයෙකුට ජීවිත කාලය තුළ එක් වරක් පමණි ** |
- | - | - | - |
50,000.00 |
| ශ්‍රවණ උපකරණ සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
100,000.00 |
|
අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් (පවුලේ සාමාජිකයෙකුට) ** පවුලේ එක් සාමාජිකයෙකුට ජීවිත කාලය තුළ එක් වරක් පමණි ** |
- | - | - | - |
20,000.00 |
| අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් (සාමාජිකයාට පමනි)** එක් ඇසකට ** |
50,000.00 |
- | - | - | - |
| ස්වභාවික මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
700,000.00 |
- | - | - |
700,000.00 |
| හදිසි අනතුරු මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
2,000,000.00 |
- | - | - |
2,000,000.00 |
| හදිසි අනතුරක් හේතුවෙන් පමණක් සිදුවන ස්ථිර පුර්ණ අකර්මණ්‍යතාවයකදී (සාමාජිකයාට පමනි) |
1,500,000.00 |
- | - | - |
1,500,000.00 |
| රෝගාබාධයක් හේතුවෙන් සිදුවන ස්ථිර පුර්ණ අකර්මණ්‍යතාවයකදී (සාමාජිකයාට පමනි) |
200,000.00 |
- | - | - |
200,000.00 |
| ප්‍රතිලාභ වර්ගය | උපරිම ගෙවීම (එක් සිද්ධියක් සඳහා) රු. |
කාල සීමාව | ගාස්තුව (එක් දිනක් සඳහා) රු. |
සීමාව (එක් වර්ෂයක් සඳහා) රු. |
සීමාව (ජීවිත කාලය සඳහා) රු. |
|---|---|---|---|---|---|
| පෞද්ගලික රෝහලක කාමර ගාස්තු සඳහා |
30,000.00 |
දවස් 10 |
3,000.00 |
- | - |
| පෞද්ගලික රෝහලක ඖෂධ සහ ශල්‍යාගාර වියදම් සඳහා | - | - | - |
50,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය ගාස්තු සඳහා | - | - | - |
20,000.00 |
- |
| පෞද්ගලික රෝහලක වෛද්‍ය පරීක්ෂණ සඳහා | - | - | - |
20,000.00 |
- |
| ඉහත වර්ගීකරණයන්ට යටත්ව පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා (පෞද්ගලික ආයුර්වේද රෝහල දේශීය විෂයභාර අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.) | - | - | - |
120,000.00 |
- |
| රජයේ රෝහලක කාමර ගාස්තු සඳහා |
5,000.00 |
දවස් 10 |
500.00 |
- | - |
| රජයේ ආයුර්වේද රෝහලක කාමර ගාස්තු සඳහා |
5,000.00 |
දවස් 10 |
500.00 |
- | - |
| හදවත් සැත්කම් සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
500,000.00 |
| RF Ablation (සාමාජිකයාට පමනි) | - | - | - | - |
225,000.00 |
| පිළිකා රෝග සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
200,000.00 |
| වකුගඩු බද්ධ කිරීම සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
200,000.00 |
| Reanal Failure (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| අංශභාගය (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| Multiple Sclerosis (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| Primary Pulmonary Arterial (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| Fulminate Hepatitis (සාමාජිකයාට පමනි) | - | - | - | - |
150,000.00 |
| ශ්‍රවණ උපකරණ සඳහා (සාමාජිකයාට පමනි) | - | - | - | - |
50,000.00 |
| Avastin Injection (සාමාජිකයාට පමනි) | - | - | - | - |
25,000.00 |
| ස්වභාවික මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
150,000.00 |
- | - | - |
150,000.00 |
| හදිසි අනතුරු මරණයක් සඳහා (සාමාජිකයාට පමනි) |
600,000.00 |
- | - | - |
600,000.00 |
| නම | ලිපිනය |
|---|---|
| NEW CHANDRA MOTORS | No.190, Dr.N.M.Perera Mawatha,Colombo 08 |
| LIYANAGE MOTORS | No.164/F,Main Street,Battaramulla |
| CHANDRASIRI MOTOR WORKS | No.125, Rajagiriya Road,Rajagiriya |
| NEW RANJITH MOTORS | No.197/5, Rajagiriya road,Rajagiriya |
| SANJEEWA MOTORS | No.1177/1, Kotte Road,Rajagiriya |
| ORIENTAL MOTOR GARAGE | No.135, D.R.Wijewardena Mawatha,Colombo 10 |
| POPULAR HOUSE | No.189, Colombo Road,Divulapitiya,Boralasgamuwa |
| AJITH AUTO ENGINEERING | No.122, Buthgamuwa Road, Rjagiriya |
| MATARA GARAGE | No.287/5, Highlevel Road,Kirillapona,Colombo 05 |
| SDH ENTERPRISE | No.18/6 A,Vidyakara Mawatha,Maharagama |
| DS MOTORS | No.206/4, Dehiwala Road,Maharagama |
| RATHNA MOTORS | No.128/4, Galwala Road,Katuwawala,Boralasgamuwa |
| JAYA MOTORS | No.194, Colombo Road,Divulpitiya,Boaralasgamuwa |
| UD MOTORS ENGINEERING | No.108/3, Pelenwatta, Pannipitiya |
| DULRAN MOTORS | No.286/3, Makumbura, Pannipitiya |
| RDS MOTORS | No.56/2, Thalawathugoda Road,Colombo |
| NEW SUSIL MOTORS | No.506/B,Anagarika Dharmapala Mawatha,Thalawathugoda |
| NEW NETHMINI MOTORS | No.12, Rajamalwatta Road,Battaramulla |
| AUTO FORCE | No.49/2, Sri Saranankara Road,Dehiwala |
| GRND AUTO –TECH | No.1/B/2,Horana Road,Kahathuduwa,polgasowita |
| HIRUSHI AUTO | Kidelpitiya,Wemilla Junction,Bandaragama |
| SAJITH MOTOR WORKS | No.61, Dibbedda Road,Panadura |
| WEST END MOTORS | No.144, Ward Place,Colombo 07 |
| KUMASARU AUTO MOBILE | No.32, Nawala Road,narahenpita,Colombo 05 |
| ASIRI MOTORS | No.25/5, Buwanekabahu Mawatha,Mirihana,Kotte |
| SISHAN MOTORS | No.253, Rajasinghe Mawatha,Kothalawala,Kaduwela |
| S.L.MOTORS | No.4/5, Walpola, Aggona, Angoda |
| CHAMUDINI MOTORS | No.510, Gamage Wtta,Gothatuwa |
| MR.PAINT | No.175, Vauxhall Street,Colombo 02 |
| EURO CAR MART | No.06, Staition Road,Colombo 02 |
| U.D.P.FERNANDO & CO.(PVT) LTD | No.265/2, Sri Saddharma Mawatha,Colombo 10 |
| 505 MOTORS | No.885, Danister De Silva Mawatha,P.O.Box 1862,Colombo 14 |
| CEYLON MOTOR WORKS | No.761/1, Kandy Road,Kelaniya |
| B M D ENGINEERING PVT LIMITED | No.69, Athurugiriya road,Homagama |
| Dissanayaka Motors | No.64/188, Santhananpitiya Rd,3rd step,Embuldeniya,Kelaniya |
| Shameera Garage | No.26/1 Malini Bulathsinhala Rd, Borelasgamuwa |
| Padmini Motors | No.120/D/6,Galwala Rd,Katuwawala,Boralesgamuwa |
| B.M.D Engineering Works (PVT.)Ltd | No.69,Athurugiriya Rd,Homagama |
| Samantha Motors Center | No .412/18/B,Pitipana North, Homagama |
| Reliable Motor Traders (Pvt) Ltd | No:94/1,Vijaya Kumaranatunga Mw,Polhengoda,Colombo 05 |
| Dayasri Auto Tech (PVT) Ltd | No.48/B,Kolamunna,Piliyandala |
| Jayantha Motors & Fiber Glass | 50,Jaya Mawatha,Battaramulla |
| New Perera Motors | 645,Subithipura Road,Battaramulla |
| Thilakarathna Motors | No.115A,Rabarwatta Rd,Gangodawila,Nugegoda |
| Goldway Motor Engineers | No.Horana Rd,Honnanthara,Kesbewa |
| Sriya Ananda Motors | No.252,High Level Rd,Kirulapona,Colombo 06 |
| Italian Thoroughbred Motor Company (pvt) Ltd | No.268B,Ariyasighala Mawatha,Kalapaluwawa,Rajagiriya |
| Preethi Motors | Galle Rd,Pambrana,Matara,sri Lanka |
| Matara Auto Tec | No.363A,Anagarika Dharmapala Rd,Nupe,Matara |
| Samrasinghe Motors (Pvt) Ltd | No.21,Dumriyapola Rd,Matara |
| Siri Motors | 512B,Maithripala senanayaka Mawatha,New Town,Anuradhapura |
| Wheel Masters Private Limited | No:514/A3A,Mithreepala Senanayaka Mawatha,Anuradhapura |
| New Jayasekera Automotors(PVT)Ltd | No.209,Wilgoda Circular Road,Yantampalawa,Kurunegala |
(ඔබට වෙනත් රක්ෂණ ආයතනයකට බිල්පත් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබේ අයදුම්පත්‍රයේ කොටසක් ලෙස අදාළ බිල්පත්වල පිටපත් සමඟ ඉල්ලීම් ලිපියක් ඇතුළත් කරන්න.)
| රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, සැත්කම්, ඇස් කණ්ණාඩි, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සඳහා අග්‍රහාර සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ඉදිරිපත් කල යුතු අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| හදිසි අනතුරු මරණ සහ ස්වභාවික මරණ සදහා ඉල්ලුම්කිරිමේ අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| ණය සුරැකුම් රක්ෂණාවරණය ඉල්ලුම් කිරීමේ අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර රන් / රිදී රක්ෂණ ක්‍රමයේ ලියාපදිංචි වීමේ අයදුම්පත | සිංහල |
වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.
| රාජ්‍ය අග්‍රහාර යෝජනා ක්‍රමයේ හිමිකම් පෝරම පුරවන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ. | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර අර්ධ රාජ්‍ය සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර අර්ධ රාජ්‍ය හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර අර්ධ රාජ්‍ය සාමාජිකයින් හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ඉදිරිපත් කල යුතු හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර අර්ධ රාජ්‍ය හදිසි අනතුරු මරණය සහ ස්වභාවික මරණ හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.
| රෝහල් ගත කිරීම, හෘද සැත්කම්, පිළිකා, වකුගඩු සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර විශ්‍රාමලත් සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර විශ්‍රාමලත් රක්‍ෂණ සාමාජිකයාගේ හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |
| අග්‍රහාර විශ්‍රාමලත් රක්‍ෂණ සාමාජිකයාගේ හදිසි අනතුරු මරණය හෝ ස්වාභාවික මරණ හිමිකම් අයදුම්පත | සිංහල ඉංග්‍රීසි දෙමළ |