පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න    FAQs

සාමාන්‍ය රක්‍ෂණය



About
About
About
කවුරුන් සඳහාද

රාජ්‍ය අංශයේ ආයතන සඳහා අනිවාර්‍ය වූ සියලු ප්‍රතිලාභ හිමි රක්ෂණ අවශ්‍යතාවයන් සැපයීම සඳහා.

ජාතික රක්ෂණ භාර අරමුදල මගින් පහත සඳහන් සියලු රක්ෂණ ආවරණ සපයනු ලැබේ

  • ගිනි රක්‍ෂණය
  • ඉංජීනේරු රක්ෂණ - කොන්ත්‍රාත්කාර සියලු ආපදා රක්ෂණය, සියලු අවදානම් රක්ෂණය, කොන්ත්‍රාත්කරුගේ කර්මාන්තශාලා සහ යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ රක්ෂණය
  • නාවික රක්ෂණය - භාණ්ඩ, නැව් කඳ හා යන්ත්‍රෝපකරණ රක්ෂණය , ධීවර බෝට්ටු රක්ෂණය
  • සෞඛ්‍ය රක්ෂණය - සැත්කම් හා රෝහල්ගතවීම්
  • චාරිකා රක්ෂණය
  • විවිධ රක්ෂණය - පුද්ගල අනතුරු රක්ෂණය, මාර්ගස්ථ මුදල් රක්ෂණය , බැංකුකරුගේ වන්දි මුදල ,පොදු වගකීම් රක්ෂණය , සොරබිය රක්ෂණය , වෘත්තීයවේදි හානිපූර්ණ රක්ෂණය

හිමිකම් පටිපාටිය


line
01
icon

ජාතික රක්ෂණ භාර අරමුදල සතුව දිවයින පුරා පුහුණුවලත් විශිෂ්ඨ තක්සේරුකරුවන් ගණනාවක් ඇත.



02
icon

හිමිකම් ගෙවීමක් ඉල්ලුම් කල විටදී අදාළ හානිය නිවැරදිව තක්සේරු කොට කඩිනමින් වන්දි මුදල ගෙවීමට කටයුතු කරනු ලැබේ.

03
icon

ඔබ හට වඩාත් සුහදශීලී සේවයක් සැලසීමට අප උත්සුක වන්නෙමු.



Image
Icon
අප හා සම්බන්ධ වීමට

සාමාන්‍ය රක්ෂණ සාමාජිකත්වය සඳහා

දුරකථන : +94 112 026 600
ක්ෂණික ඇමතුම් : +94 702 020 247
ෆැක්ස් : +94 112 421 733


සාමාන්‍ය රක්ෂණ හිමිකම් සඳහා

දුරකථන : +94 112 026 600
ක්ෂණික ඇමතුම් : +94 702 020 221
ෆැක්ස් : +94 112 421 765